නව තීරු බද්ධ ක්‍රියාත්මක වන දින වකවානු ගැන ට්‍රම්ප් මතක් කරයි
By Mithu
ට්‍රම්ප් විසින් රටවල් රැසකට විවිධ අවස්ථාවන්වලදී සංශෝධනය කරමින් තීරු බදු පැනවීම සිදු කරන ලදී.
එය අතර ශ්‍රී ලංකාව සඳහා පැනවූ සීයට තිහක තීරු බද්ද මේ වන විට සීයට විස්ස දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇත.
ඒ අනුව නව තීරුබදු අගෝස්තු 7 වන දින සිට ක්‍රියාත්මකවන බවටයි අමෙරිකාව නිවේදනය කර ඇත්තේ.
වෙළෙඳ අතිරික්තයක් ඇති රටවලට සියයට 10ක අනුපාතයක් අදාළ වන අතර, වෙනත් ආකාරයකින් නිශ්චිතව දක්වා නොමැති නම්, එක්සත් ජනපදයට වෙළෙඳ හිඟයක් ඇති රටවල් සඳහා සියයට 15ක අනුපාතයක් නව තීරුබදු මට්ටම ලෙස ක්‍රියා කරනු ඇති.