තවත් ප්‍රබල භූ කම්පනයක්..!

Earthquake
By Sewvandhi Jun 25, 2023 10:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ටොංගා දූපත් ආසන්නයේ භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කිලෝමීටර් 40ක පමණ දුරින් යුත් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ භූකම්පනය හටගෙන ඇති බවය.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.4ක් ලෙස සටහන්ව තිබේ.

කෙසේවෙතත් මේ හේතුවෙන් සූනාමි අවදානමක් නොමැති බව වාර්තා වේ.