මෙදා පාර ලුණුයි බතුයිවත් නැති වෙයි කියලද හිතුවේ..බලන්නකෝ මේ දේ..
Sri Lanka
Government Of Sri Lanka
Import
By Piyumika
ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා රජය හෙට (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
අදියර 2ක් යටතේ එලෙස ලුණු ආනයනය කිරීමට පියවර ගන්නා අතර පළමු අදියර යටතේ මෙට්‍රික්ටොන් 20,000ක් සහ දෙවන අදියර යටතේ මෙට්‍රික්ටොන් 10,000ක් ආනයනය කෙරෙනු ඇත.
ඒ අනුව පළමු අදියට යටතේ ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා හෙට දිනයේ මෙලෙස ටෙන්ඩර් විවාත කිරීමට නියමිතය.
මෙලෙස ආනයනය කෙරෙන ලුණු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ බෙදාහැරීමට කටයුතු යොදා තිබේ.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ මෙලෙස ආනයනය කෙරෙන ලුණු කර්මාන්තවල අවශ්‍යතාවය සඳහා පමණක් භාවිත කරන බවත් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනය සඳහා ලබානොදෙන බවත්ය.
You may like this video