මන් ප්‍රෝග්‍රෑම් වලට යද්දී කවදාවත් යටට මොකුත් අඳින්නේ නෑ. ජනප්‍රිය නිලි ටීනා ශානෙල්. (PHOTOS)

sri lanka gossip Teena shanel
By Sithumi Dec 28, 2021 03:50 PM GMT
Sithumi

Sithumi

Report
364 Shares

නව යෞවනයේ ගොඩක් ආකර්ෂණීය තරුවක් තමයි ටීනා ෂනෙල් කියන්නේ ඇය විවිධ විලාසිතා ඡායාරූප රැසක් මේ දිනවල ෆේස්බුක් ගිණුම හරහා සමාජය වෙත මුදාහරිමින් සිටිනවා.

තරුණයින්ගේ ආදරය සොරා ගන්නට තරම් ඇයගේ සුන්දරත්වය හේතූ වී තිබෙනවා. හැමෝම කියන විදියට මියුසික් වීඩියෝ සදහා වැඩිම මිලක් අය කරන නිලියන් අතර ඇයත් සිටිනවා. නිරුපිකාවක් වගේම මේ වන විට ඇය කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රන්ගන් ශිල්පිනියක් ද වනවා.ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු අපිට ඇය කියන්නේ මේ විදිහටයි.

ජිවිතේ වරදක් නෑ බාරගත්ත වැඩ කීපයක් තියෙනවා, සිනමාපට කිහිපයකටත් ආරාධනා ලැබුනා. තවම ඒ ටිකේ පිටපත කියවන්න වෙලාවක් හම්බුනේ නෑ. වෙළඳ දැන්වීම් කිහිපයක් කළා. ඉතින් ඒ ටික කරගෙන නිදහසේ ඉන්නවා.

කොහොමත් මම ගොඩක්ම ආස නිදහසේ ඉන්න.ඒ වගේම මන් මේ ශේෂ්ත්‍රයට අවේ මොඩ්ලින් වලින් ඇත්තම කියනව නම් දැන් නම් මොඩ්ලින් කියලා දෙයක් නෑ, ඉස්සර තිබ්බ මොඩ්ලින් දැන් නෑ.ඇත්තම කියනවනම් දැන් නිරූපිකාවක් කියන්න නමක් නෑ, අනිත් එක මොඩ්ලින් කිවුවම ගොඩක් අය තේරුම් ගන්නෙත් වැරදි විදියට. හැමෝම හිතන්නේ මොඩ්ලින් කරන හැමෝම ඩීල් යනවා සල්ලි වලට විකිනෙනවා කියලා.

එහම පිරිසකුත් ඉන්නවා. හැබැයි මම එහෙම නෑ. 

මට මොන විදියට ඇන්දත් ලස්සනයි කියලා ගොඩක් අය කියනවා. මමත් තාම හොයනවා මට මොනවද ගැලපෙන්නේ නැත්තේ කියලා. ඒ වගේම පසුගිය දිනක වැඩසටහනකදී මගේ ඇඳුමේ බොත්තම ගැලවිලා මට ලොකු ප්‍රශ්නයක් වුණා. අපි මොඩ්ල්ස්ලානේ.ඉතින් මේ තියෙන රස්නෙත් එක්ක ඇතුලට මොකවත් ඇඳලා ඉන්න බෑ, අනික මම ගොඩක් වෙලාවට යටට මොකවත් ඇඳගෙන ප්‍රෝග්‍රෑම් වලට යන්නේ නෑ.

මොකද එහෙම අඳින්න තරම් ලොකු පපුවක් මට නෑ. මම ගොඩක් රිලෑක්ස් එකේ ඉන්න ඕන. ඒ වීඩියෝ එක ගොඩක් වයිරල් උනා. මම ඒ වෙලාවේ ඇඟේ පාටම බ්‍රා එකක් ඇඳලා හිටියේ. මම ඒවා ගැන වැඩිය කතාකරන්න ගියේ නෑ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery