කොළඹ උණුසුම් කළ ගුරු විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර..! - (VIDEO)
By Sewvandhi
පොලීසිය විසින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබී ඇති අතර, විරෝධතාකරුවන් පාගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
මේ හේතුවෙන් බොරැල්ල - කොට්ටාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.