ගුරු අගමැති සාකච්ඡාව අවසන්. සිදුවුණු දේ මෙන්න (VIDEO)

Srilanka teachers' issue
By Sithumi Oct 12, 2021 11:07 AM GMT
Sithumi

Sithumi

Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු වෘත්තිය සංගම් අතර පැවැති සාකච්ඡාව මේ වනවිට අවසන් වී තිබේ.

ඒ අනුව සිය ගැටලු සම්බන්ධයෙන් ගුරු සංගම්වල තීරණය හෙට (13) ප්‍රකාශයට පත් කරන බව අදාළ ගුරු සංගම් නියෝජිතයින් ප්‍රකාශ කළේය.