කොරෝනාවෙන් මිනිස්සු මැරී වැටෙනවා… පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලනවා..හිමිණමක් බැනවඳී.
Covid
Corona
Teacher picketing
Principal picketing
Wanawasee rahula himi
By Aruna
කොරෝනා වසංගතය දරුණු වී මිනිසුන් මැරි මැරි යද්දි පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලන බව පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති.
ඉදිරියේදී සිදුවන සියලුම මරණවලට සියළු දෙනා වගකිව යුතු බවද උන්වහන්සේ කියා සිටිති.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

