මාසික ආදායම 45000 වැඩි පුද්ගලයින්ටත් බද්දක්..(VIDEO)

By Sewvandhi Jan 28, 2023 01:03 PM GMT
Report
110 Shares

ලංකා එක්සත් ව්‍යාවසායකයින්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති සුසන්ත ලියනාරච්චි මහතා චෝදනා කරන්නේ, මාසික ආදායම රුපියල් 45 000 ඉක්මවූ පුද්ගලයින් වෙතද නව බද්දක් හදුන්වා දීමට රජය සැලසුම් සකස් කරමින් සිටින බවයි.

මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ මේ වන විට ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා සිදු කරමින් පවතින බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now