ප්‍රසිද්ධ ගායකයකු ඝාතනය කෙරේ

By Sithumi Nov 01, 2022 05:26 PM GMT
Sithumi

Sithumi

Report

"Take off” ලෙස ප්‍රකට ප්‍රසිද්ධ ගායකයකු වෙඩිතබා ඝාතනය කර ඇති බව මේ වන විට විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

මොහු ඇමරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයකු වන අතර හුස්ටන් හිදි මෙම ඝාතනය සිදුව තිබේ.

මියයන විට ඔහුගේ වයස 28 ක් වන අතර වෙඩි සිද්ධියට හේතුව මෙතෙක් වාර්ථා කර නොමැත.