T 20 ලෝක කුසලාන සටනේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු පුහුණු සටන අද. - ආරම්භ වන වේලාව මෙන්න.
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.
එය අද රාත්‍රී 08ට නෙදර්ලන්ත කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර දෙවන පුහුණු තරගය ලබන සිකුරාදා අයර්ලන්ත කණ්ඩායම සමඟ පවත්වනු ලැබේ.
එමෙන්ම 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ජුනි මස 03 වන දින පැවැත්වීමට නියමිතයි.

"අනේ තව එකම එක පාරක් "තාත්තේ " කියලා බදාගන්නම්" - ත්‍රිකලා තම පියාගේ වෙන්වීම දරා ගත්තේ මෙහෙමයි. - (VIDEO)
.................................................