වසරේ විස්සයි විස්ස කණ්ඩායම නම් කෙරේ - එක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුත් ඒ අතරට

By Sewvandhi Jan 19, 2022 12:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා අතරට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද ඇතුලත්ව තිබීම විශේෂත්වයකි.

බාබර් අසාම් එම කණ්ඩායමේ නායකත්වයට නම්කර ඇති අතර කඩුලු රකින ස්ථානය හිමිව ඇත්තේ මොහමඩ් රිස්වාන් හටයි.

එම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් පහතින්...

ජොස් බට්ලර්

මොහමඩ් රිස්වාන්

බාබර් අසාම් (නායක)

ඒඩ්න් මාක්‍රම්

මිචෙල් මාෂ්

ඩේවිඩ් මිලර්

ටබ්රේස් ශම්සි

ජොෂ් හේස්ල්වුඩ්

වනිඳු හසරංග

මුස්ටෆිසුර් රහමන්

ෂහීන් අෆ්රිඩි 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now