T20 තරගාවලියට ත්‍රස්ත අවදානම තවමත්..

Cricket United States of America ISIS Sports T20 World Cup 2024
By Piyumika May 30, 2024 01:40 AM GMT
Piyumika

Piyumika

Report

නැවත වතාවක් ISIS හිතවතාදීන් නිකුත් කර ඇති පෝස්ටරයක් නිසා මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම පිළිබදව බියක් ඇති වී ඇත .

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

එකි පෝස්ටරයේ ඇමරිකාවේ නිවුයෝක්හි නසාව් ක්‍රීඩාංගණය සහ ජුනි මස 09 වනදා දැක්වෙන එහි ඔබ තරග ආරම්භ වනතුරු බලා සිටිනවාද, අපි ඔබ එනතුරු බලා සිටිමු යනුවෙන් සටහන් කර ඇත.

T20 තරගාවලියට ත්‍රස්ත අවදානම තවමත්.. | T20 Cricket Isis Threats Case

එදින එම ක්‍රීඩාපිටියේදී ඉන්දු - පාකිස්ථාන තරගය පැවැත් වීමට නියමිත අතර ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දී තිබෙනවා.

නවවන T20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ජුනි මස පළවෙනිදා ආරම්භ කිරීමට නියමිතය.

කෙසේ වෙතත් එය ආරම්භ වීමට පෙර මීට සති කිහිපයකට පෙර කැරබියෙන් දූපත් කිහිපයකට ත්‍රස්ත තර්ජන එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරතිබුනි.

මේ විශ්වවිද්‍යාල වල සිසුන්ට සතුටුදායක ආරංචියක්..ලක්ෂ 10ක් ගන්න විදිය මෙන්න..

මේ විශ්වවිද්‍යාල වල සිසුන්ට සතුටුදායක ආරංචියක්..ලක්ෂ 10ක් ගන්න විදිය මෙන්න..

අයිඑස් ගැති මාධ්‍ය මූලාශ්‍ර විසින් ප්‍රචණ්ඩත්වය උසිගන්වන ව්‍යාපාරයක් දියත් කරමින් ක්‍රීඩා ඉසව් වලට එරෙහිවකටයුතු කරමින් සිටින බවත් එයට ඇෆ්ඝනිස්තාන්- පකිස්ථාන් ශාඛාවන්හි වීඩියෝ පණිවිඩද ඇතුලත් කර ඇති බවට ආරක්ෂක අනතුරු ඇඟවීම් වල සඳහන් ව තිබු අතර මෙලෙස එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහිව සටන් කිරීමට එරට ආරක්ෂක ඒජන්සිය කටයුතු කරන බව එරට මධ්‍ය වාර්තාවල සදහන්ව තිබුණි .