20-20 ලෝක කුසලානයේ මංගල තරගයේ ජයග්‍රහණය නැමීබියානුවන්ට - ශ්‍රී ලංකාවට අත් වූ පරාජය..
Cricket
Sri Lanka Cricket
By krishani
මෙවර පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ මංගල තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට නැමීබියානු කණ්ඩායම අද (16) සමත් විය.
ඒ අද ඔස්ට්‍රෙලියාවේ ගේලෝන්ග් ක්‍රීඩාංගණයේ දී ප්‍රතිවාදී ශ්‍රී ලංකා පිල පරාජයට පත් කරමින් ය.
කාසියේ වාසියේ ජය තමන් සතු කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.
ඒ අනුව පිටියට පිවිසි නැමීබියානු කණ්ඩායම, ඔවුන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හඹා ගොස් ජයගැන්මට හිමි වූ ඉලක්කය ලකුණු 164කී.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20-20 පළමු වටයේ පළමු තරගයෙන්ම නැමීබියාව හමුවේ පරාජයට පත් වූයේ ලකුණු 55ක් පසුපසින් සිටිමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
