ප්‍රවීණ ගායක ටී එම් ජයරත්නත් අරගල භූමියට - කඳුළු වගුරුවමින් සියලු දෙනා සමග එක්ව ගායනය කල අයුරු..(VIDEO)
Sri Lanka
protest
Gotabhaya Rajapaksha
Galleface
T.M.Jayarathna
By Sewvandhi
ගෝඨාගෝගම අරගලයට ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම් ජයරත්න මහතා අද පස්වරුවේ එක් වී තිබෙනවා.
ඔහු එහිදී සඳහන් කළේ මිනිසුන් පාරට බැස ඇත්තේ දුක් විඳීමේ උපරිම සීමාවට දුක් විඳිමෙන් පසුව බවයි.
කෙසේවෙතත් හැකි ඉක්මනින් මෙහි වෙනසක් සිදුවිය යුතු බවද ඔහු සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |