ත‍්‍රිවිධ හමුදාව STF පොලිසිය එක්ව රට වටලයි - වරෙන්තු වලට කොකා පෙන්නපු 375 එක රෑකින් අත්අඩංගුවට

Report

පොලිසිය සහ හමුදාව එක්ව දිවයින පුරා කළ සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 375 දෙනකු අත්අඩංගුවට පත්ව ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයය පවසයි.

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

මෙම මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම අරමුණු කර ගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාව එක්ව සිදු කර ඇත.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ශ‍්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිවිධ හමුදාව එක්ව 6106 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මගින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත.

මෙහෙයුමෙන් පුද්ගලයන් 24175 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 9578ක්ද යතුරු පැදි 7630ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා