පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ලකුණු ගැසට් කෙරේ. - සලකුණු ලැයිස්තුව මෙන්න.
By Wayomi
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඡන්ද ලකුණු මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.
දේශපාලන පක්ෂ සඳහා වෙන් කර ඇති සහ දේශපාලන පක්ෂ සඳහා වෙන් කර නොමැති එම ඡන්ද සලකුණු පහත සඳහන් වේ.




