නලින් පෙරේරාගේ සුරූපී දියණියට ඇගේ පෙම්වතාගෙන් ලැබුණු අපූරු විවාහ යෝජනාව

srilanka
By Sithumi Jan 04, 2022 05:24 PM GMT
Sithumi

Sithumi

Report

මේරියන්ස් සංගීත කණ්ඩායම ඔස්සේ ජාත්‍යන්තර තලයේ වේදිකා වලද ගීත ගායනා කිරීමට හැකි වූ දක්ෂ ගායකයෙක් විදිහට නලින් පෙරේරා ව හ ඳු න්වන්න පුලුවන්. ලංකාවාසී සියලුම දෙනා ඉතාමත්ම ආදරය කරන්නේ ඔහුගේ තියන නිහතමානී ගතිගුණ වලට මෙන්ම සංගීත ක්ෂේත්‍රයට ඇති දක්ෂ කම නිසාමයි.මේ වන විට දරුවන් දෙදෙනකුගේ පියෙක් වන මේරියන්ස් සංගීත කණ්ඩායම් නායක නලින් පෙරේරා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්.ඔහු ගායනා කරන ගීතයක් සියල්ලම පාහේ අතිශය ජනප්‍රිය වන්නේ රසිකයාගේ කැමැත්තට අනුව එම ගීතයක් නිර්මාණය වන නිසාමයි. මේ වන විට දරුවන් දෙදෙනකුගේ පියෙක් වන මේරියන්ස් සංගීත කණ්ඩායම් නායක නලින් පෙරේරා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්.පසුගිය දිනකදී දිනක දී ඔහු ඔහුගේ සහ ඔහුගේ ආදරණීය බිරිඳගේ 27 වැනි විවාහ සංවත්සරය ද ආදරණීය විදිහට සැමරුවා

. එතින් අද අපි කතා කරන්න යන්නේ ඔහු පිළිබඳව නං නෙවෙයි.ඔහුගේ ආදරණීය දියණිය පිළිබඳවයි.ඇය නමින් ශ්වේතා.ඇය ඉතාමත්ම නිරහංකාර ආදරණීය යුවතියක් බව නිරන්තරයෙන්ම නලින් පවසා සිටිනවා.ඒ වගේම තමයි රංග ශීලී ගතිගුණ ඇති ශ්වේතා ඉතා හොඳ මිතුරියක මෙන් තමයි දෙමව්පියන් සමග රැඳී සිටින්නේ. 

නලින් පෙරේරා වසර තුනක පමණ කාලයක් තම පවුලෙන් ඈත්ව මව සමඟ ජීවත් වීමට තීරණය කළා.ඔහු එසේ සිදු කරන ලද්දේ එය දියණියට සහ පුතු නිසාම බැව් ඔහු එක්තරා මාධ්‍යයකට පවසා සිටියා.ඉන් ටික කලකට පසුව නලින් නැවතත් තම පවුල සමඟ සම්බන්ධ වීමට තීරණය කළා.ඉන් පසුව තම දියණිය පිළිබඳව සියලුම වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලද ඔහු තම දියණියට සැබෑම පියෙක් වුණා. 

 ඒ වගේම තවමත් අවිවාහක, යොවුන් වියේ පසුවන සුරූපී ස්වේතාට තම පෙම්වතා විසින් ප්‍රසිද්ධියේ විවාහ යෝජනාවක් රැගෙන එන අයුරු ඉතා සුන්දර ඡායාරූප පෙලක් ඔස්සේ සමාජ මාධ්‍යයන් අපට දකින්නට පුළුවන් වුණා.ඉතාමත්ම ආදරණීය විදිහට එම විවාහ යෝජනාව ශ්වේතාට ඉදිරිපත් කළ ඔහු ඉතාමත්ම කඩවසම් තරුණයෙක් බව අපට දැකගන්නට පුළුවන් වුණා.ඉතින් නුදුරේම ඔවුන්ගේ විවාහ උත්සවයත් ගැනීමට නියමිත බව තමයි අපට ආරංචි මාර්ග වලින් දැනගන්නට පුළුවන් වුණේ.ඉතින් ඔවුන් දෙපලට සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. 
join now