කෙහෙළිය ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ් භාරයට...

Keheliya Rambukwella Sri Lanka Politician Sri Lanka Court of Appeal of Sri Lanka
By Parami Dissanayake Jul 12, 2024 01:26 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (12) ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 25 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනගාරගතකර තිබෙනවා.

ඒ අනුව, සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.