ගුරු ඇදුම් වෙනස්වීම ගැන ඇමතිගේ තීරණය

By Sithumi Nov 04, 2022 04:19 PM GMT
Sithumi

Sithumi

Report

පාසල් ගුරුවරුන් සඳහා පවතින ඇඳුම් පැළඳුම් කිසිදු හේතුවක් මත වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා

අද (නොවැ. 4) පැවති උත්වසයකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“කිසි ම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යංශය දැනට ගුරුවරුන්ට, දරුවන්ට නියමිත ඒ පාසල් අඳින ඇඳුම්වල කිසිදු වෙනසක් කරන්නේ නැහැ කවුරු ඉල්ලීම් කළත්.” එහිදී වැඩිදුරටත් අදහසක් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් තමන්ට පූජ්‍ය පක්ෂයෙන් මෙන් ම විද්වතුන්ගෙන් දුරකතන ඇමතුම් රැසක් ලැබුණු බව ය.

ReeCha