නිව් ජර්සි අහසේ ගිනි ගත් ගුවන් යානය (වීඩියෝ සහිතයි)
ෆෙඩෙක්ස් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවෝක් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන්තොටු පොළින් ගමන් ආරම්භ කළ අතර, යානය ගමන් ආරම්භ කර සුළු මොහොතකට පසුව ගින්නක් හට ගෙන තිබෙනවා.
පසුව එය ආරක්ෂිතව හදිසි ගොඩ බැස්සවීමට ගොඩ බැස්සවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සිදුවීම වන අවස්ථාවේ යානය තුළ පුද්ගලයින් තිදෙනෙකු සිට අතර මෙම ගින්න හේතුවෙන් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.