නිල්වලා ගඟේ පා වී ගිය අබිරහස් මිනිස් කකුලක්...

By Gagana News Feb 28, 2025 04:15 PM GMT
Report

නිල්වලා ගඟේ පාවෙමින් තිබියදී මනුෂ්‍ය කකුලක් හමුවූ පුවතක් වාර්තා වෙයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ අකුරැස්ස ප්‍රදේශයෙනි.

අකුරැස්ස පොලිසිය වාර්තා කරන්නේ අද (28) දහවල් අකුරැස්ස, මාරඹ, ගාල්පල වැල්පාලම ආසන්න බක්මීගහ ගාව තොටුපල ආසන්නයේ පාවෙමින් තිබියදී මෙලෙස මිනිස් කකුලක් හමු වූ බවයි.

ගං ඉවුර ආසන්නයෙන් පා වී ආ මෙම මිනිස් පාදය ප්‍රදේශවාසියෙකු විසින් දැකීමෙන් අනතුරුව දර අත්තක ආධාරයෙන් ගොඩට ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ. එම වීඩියෝව පහතින් නරඹන්න.   

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවතට

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවතට

ආණ්ඩුව කඩා වට්ටන්න සිහින දකින අයට එය සිහිනයක් පමණයි - ජනපති කියයි

ආණ්ඩුව කඩා වට්ටන්න සිහින දකින අයට එය සිහිනයක් පමණයි - ජනපති කියයි