ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැන වෙයිද?
By Gagana News
ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජය තුළ දක්නට ඇති බව, මාධ්‍යෙව්දියෙකු ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පා.ම චන්දන සුරිආරච්චි මහතා පැවසුවේ වැරදි මතයක් සමාජ ගත කර ඇති බවයි.
ඔහු වැඩි දුරටත් පැවසුවේ 2020 සිට සේවා සඳහා බදු පැන වීමක් සිදු වු බවයි.
විඩියෝව පහතින්,