යුක්‍රේනයට ඇමරිකාවෙන් නොලැබුණු බ්‍රිතාන්‍යයෙන් ලැබුණු සහනය

Report

මතභේදයට තුඩුදුන් ඇමරිකා සංචාරය අවසන් කරමින් යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යය වෙත පැමිණියේ යුක්‍රේන - රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා යුරෝපා නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සමුළුවක් සඳහා එක්වීමටයි.

යුරෝපා නායක සමුළුවට එක්වීමට පෙර බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කියර් ස්ටාමර් හමු වී ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් යුක්‍රේන ජනාධිපතිවරයා ඩවුනිං වීදිය වෙත පැමිණියේය.

අනතුරුව දෙරටේ නායකයින් බ්‍රිතාන්‍යයෙන්, යුක්‍රේනය වෙත ලබාදෙන ඇමරිකා ඩොලර් බිලියන 2.8ක වටිනාකමකින් යුත් ණය මුදලක් වෙනුවෙන් ගිවිසුමකට අත්සන් තැබීමේ එකඟතාවයකට එළඹුණි.

මෙම ණය මුදල ලබාදීම ද විශේෂත්වය වුයේ බ්‍රිතාන්‍යයේ පවතින රුසියාවට අයත් අත්හිටු වූ වත්කම්වල ලාභය උපයෝගී කරගනිමිනි.

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ සතිය

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ සතිය

බාලවයස්කාරයා පැදවූ යතුරුපැදිය ජීවිතයට මරු කැඳවයි - අයෙක් රෝහලේ

බාලවයස්කාරයා පැදවූ යතුරුපැදිය ජීවිතයට මරු කැඳවයි - අයෙක් රෝහලේ