ඉන්දියාවේ ලක්ෂ පහයි ශ්‍රී ලංකාවේ ලක්ෂ හැත්තෑ එකයි...!

Sri Lanka Electric Vehicle India Toyota Lanka Vehicle Prices 2025
By Gagana News Mar 03, 2025 04:00 AM GMT
Gagana News

Gagana News

Report

මෙරට ඉතා ජනප්‍රිය මෝටර් රථයක් වන ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට සූදානම් කර ඇත.

ජාතික සතියක් කාන්තාවන් වෙනුවෙන්

ජාතික සතියක් කාන්තාවන් වෙනුවෙන්

මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිතයා වන ඇසෝසියේට් මෝටර්වේස් ආයතනය මෙම රථය රුපියල් ලක්‍ෂ 71ක මුදලකට අලෙවි කිරීමට සූදානම් බව ප්‍රකාශ කරයි.

ඉන්දියාවේදී මෙම මෝටර් රථය ඉන්දීය රුපියල් ලක්ෂ පහක මිලකට අලෙවි කෙරෙන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ විස්සක පමණ වටිනාකමකි.

මේ අනුව, ශ්‍රී ලංකාවේදී මෙම රථය මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ඉන්දියාවේ මිලට සාපේක්ෂව රුපියල් ලක්ෂ පනහකට අධික අතිරේක මුදලක් ගෙවීමට සිදුවේ.

ReeCha