IOC තෙල් බෙදා හරින්නෝ මාධ්‍ය කැඳවයි - වීඩියෝ

Report

"රටේ තෙල් තිබුනට බෙදන්න කෙනෙක් නෑ.අපි බෙදන්නේ නෑ."

අද (02) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් IOC සමාගමේ තෙල් බෙදා හරින්නන්ගේ සංගමයේ සභාපති කෝසල විධානාරච්චි වර්තමාන තත්වය පිළිබඳව දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.

ඉන්ධන හිඟයක් ගැන කතාව බිල්ලෙක්ද? - වීඩියෝ

ඉන්ධන හිඟයක් ගැන කතාව බිල්ලෙක්ද? - වීඩියෝ

පිළිස්සී මිය ගිය කාන්තා මළ සිරුරක් නිවසකින් හමුවේ

පිළිස්සී මිය ගිය කාන්තා මළ සිරුරක් නිවසකින් හමුවේ