ට්‍රම්ප් පයින් ගැසූ සෙලෙන්ස්කීව චාල්ස් රජු වැළදගනියි
By Gagana News
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජුව එංලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී චාල්ස් රජු, යුක්‍රේන ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගෙන ඇති බව සඳහන් වේ.
එම හමුව පැයකට ආසන්න කාලයක් පැවති බවත්, නායකයින් දෙදෙනා අතර සිදුවු සාකච්ඡාව ඉතා යහපත් මට්ටමක පැවති බව ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.