රටපුරා රෝහල් වල ශල්‍යකර්ම නවතින ලකුණු. - දැනටමත් රෝහල් කිහිපයකම සීමා වේ.
Sri Lanka Economic Crisis
Sri Lanka
Ministry of Health Sri Lanka
Hospitals in Sri Lanka
By Wayomi
රටපුරා රෝහල්වල ශල්‍යකර්ම සිදුකිරීමට පෙර රෝගීන්ට නිර්වින්දනය කිරීමට භාවිතා කරන නිර්වින්දන වායු ඖෂධ හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකඡ්චාවකදීයි.
එමෙන්ම මෙම හේතුව නිසාම නුවරඑළිය රෝහලේ ශල්‍යකර්ම දින දෙකක් තිස්සේ සීමාකර තිබෙන බවද ඔහු කියා සිටියා.
