ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්.. සුවෙන් ද?. සමාජ මාධ්‍ය කැළඹුව පොටෝ එකේ ඇත්ත නැත්ත මොකක්ද?. (PHOTOS)

Report

මේ වන විට, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ ගැන සමාජ මාධ්‍යවල බොහෝ පුවත්  සැරිසරනවා දකින්න පුලුවන්.

මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැනයි.

එදා ලංකාවම හඬවමින් ඒ වුණ අඳුරු සිදුවීමෙන් ක්ලබ් වසන්ත නොහොත් වසන්ත පෙරේරාගේ ජීවිතය අහිමි වුණා.

බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

නමුත් එදා වෙඩි තැබීමෙන් ඇගේ සැමියාගේ දිවි අහිමි වුණත් මැණික්ගේ ජීවිතය බේරාගන්න හැකි වුණා.

ඒ අති දක්ෂ වෛද්‍ය කණ්ඩායම් නිසා ය.

ඒ කියන්නේ ඇය දැන් සුවය ලබමින් ඉන්නවා.

බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින කාලයක් ප්‍රතිකාර ගනු ලැබීය.

දැකලා පුරුදු මූණක් නේද?. හිනාවකුත් දාගෙන පිටකොටුවේ ඇපල් තෝරන එස්.බී.. එයාලත් දැන් එහෙන් ගන්නේ..(VIDEO)

දැකලා පුරුදු මූණක් නේද?. හිනාවකුත් දාගෙන පිටකොටුවේ ඇපල් තෝරන එස්.බී.. එයාලත් දැන් එහෙන් ගන්නේ..(VIDEO)

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

නමුත්, ඇය ගැන මේ වෙද්දී කිසිම තොරතුරක් නිශ්චිතව වාර්තා වෙන්නේ නැහැ..

කොහොම වුණත් වසන්තගේ පවුලේ අය නම් කියන්නේ ඇය තවමත් සුවය ලබමින් සිටින බවයි..

ඉතින් එලෙස සමාජ මාධ්‍ය තුල සැරි සැරූ ඡායාරූපයෙහි ඉන්නේ ඇත්තටම ඇයද..?

ඒ ගැන දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් හිටියත්, වසන්තගේ පවුලේ කිසිවෙකුත් ඒ ගැන තවමත් කිසිවක් පවසා නොමැත.

You May Like This Video👇 

.

GalleryGalleryGalleryGalleryGalleryGallery