බිමල් නැතුව වෙන කෙනෙක් බැන්දානම්.. සුජානිට කලකිරිලද. මොකක්ද මේ හදිසියේම කියන අමුතු කතාව...?(PHOTOS)
සුජානි මේනකා කියන්නේ ලංකාවේ කලාවට ආදරය කරන බොහෝ දෙනෙකුගේ සිත් ඇදබැඳ තබාගත් නිලියක්. ලැබෙන චරිතයට හැකි උපරිමය ලබා දෙන ඇය පසුගියදා පුවත්පතක් සමග කල සාකච්ඡාවක මෙන්න මේ වගේ අදහස් පලකරලා තිබුණා.
ආදරණීය සැමියා බිමල්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අනිවාර්යයෙන්ම. බිමල් එක්ක විවාහ වෙන්නත් කලින් ඉඳලාම. ඒක මම හිතන්නෙ අපි දෙන්නගෙ අවබෝධයෙන් වෙච්චි දෙයක්. බිමල් රඟපාන්න කලින් තාක්ෂණික ශිල්පියෙක් විදිහට වැඩ කරලා තියෙන නිසා ඔහුටත් අපේ වෘත්තිය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
මමත් පොඩි කාලේ ඉඳන්ම මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නිසා මට තියෙන අවබෝධය එක්ක ඔහුගෙන් ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ. මම අද මමම වෙලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ බිමල්ගෙන් ලැබෙන සහයෝගය නිසා. ඔහුගෙන් තියෙන එකම කන්දොස්කිරියාව තමයි මම නිර්මාණ නොකර දීර්ඝ නිවාඩු ගන්න එකට.
මම ෆෝන් ආන්සර් නොකර ඉන්නකොට තමයි ඔහු කියන්නෙ එයා කියන්නෙ එහෙම කරන්න එපා එන චරිතේ හොඳ ද නරක ද කරන්න පුළුවන් ද බැරි ද කියලා හරි බලන්න කියලා. මම ආන්සර් නොකළම ඒ ඇමතුම යන්නෙ බිමල්ටනේ.
සුජානිව කන්ටැක් කර ගන්න බැලුවේ අපේ නිර්මාණයට, කෝ ෆෝන් ආන්සර් කරන්නෙ නැහැ නේ කියලා. ඒ වගේ දේවලට මම බැණුම් අහනවා. ඒ හැර වෙන කිසිම දෙයකට එයා බණින්නෙ නැහැ. මට හිතාගන්නත් බැහැ බිමල් නැතුව වෙන කෙනෙක් බැන්දානම් මට මොකක් වෙයිද කියලා. එච්චරටම මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා..







 
                                        
                                         
                 
                     
                                             
         
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        