හැටන්හි බස් රථ දෙකක් මතට පස් කන්දක් කඩා වැටෙයි

Report

හැටන් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළේ ගාල් කර තිබූ බස් රථ දෙකක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ.

අද (26) පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, පස් කන්ද කඩා වැටීමෙන් බස් රථ දෙකේ පිටුපස කොටස්වලට හානි සිදුව ඇති බව වාර්තා වේ.

සිද්ධියත් සමඟ එම ස්ථානය ආසන්නයේ ගාල් කර තිබූ අනෙකුත් බස් රථ ද ඉවත් කිරීමට පෞද්ගලික බස් නැවතුම්පොළේ වේලා සටහන්කරුවන් පියවර ගෙන තිබේ.

බෙංගාල බොක්කේ ‘අර්නබ්’ සුළි කුණාටුවේ බලපෑමෙන් අද හෙට අනිද්දා මි.මී.100 ත් 150 දක්වා වැසි

බෙංගාල බොක්කේ ‘අර්නබ්’ සුළි කුණාටුවේ බලපෑමෙන් අද හෙට අනිද්දා මි.මී.100 ත් 150 දක්වා වැසි

ප්‍රදේශ රැසක ජනතාවට හදිසි නායයෑම් අවදානමක් - හෙට පස්වරු 2.45 දක්වා රතු නිවේදන බලපැවැත්වෙයි

ප්‍රදේශ රැසක ජනතාවට හදිසි නායයෑම් අවදානමක් - හෙට පස්වරු 2.45 දක්වා රතු නිවේදන බලපැවැත්වෙයි