පැයක් ඇතුලත තිදෙනෙක් වස පානය කරලා.. එක් අයෙක් පිරමීඩ වල මුදල් ආයෝජනය කල අයෙක්. (PHOTOS)
ගගන සෝශල් මීඩියා ස්ටෝරී විශේෂාංගය හරහා අද අපි ඔබට ගෙනාවේ සමාජ මාධ්‍යයේ වෛද්‍යවරයෙකු විසින් පලකල ඉතාම සංවේදි පුවතක් ඔහු දැක්වූ ආකාරයට රෝහලක පැයක් තුල තිදෙනෙක් වස පානය කරලා.
එක් අයෙක් වස පානය කරන්නට හේතු වී ඇත්තේ පිරමීඩ මුදල් සමාගමක මුදල් ආයෝජනය කිරීම .
මෙහි තිබෙන භයානක තත්වයනම් මේ වන විට පුද්ගල මානසික මට්ටම පිරිහෙමින් බිදවැටෙමින් යන වග.
ඒවගේම අනෙක් කාරණය නම් මුදල් ආයෝජනය කිරීම කියන දේ.
මෙම කාරණය මේ වන විට රට පුරා පැතිරෙමින් යන දෙයක් බවට පත්වෙලා තියනවා.
මෙම සංවේදි සිදුවීම වෛද්‍යවරයා සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණේ මෙලෙසින්.
උපුටා ගැනීම පැයක් ඇතුලු වස පානය කල 3 ක්,එක් අයෙක් පිරමීඩ වල මුදල් අයෝජන කල අයෙක්..
මිනිස්සු පව් ??? තවකෙක් රවටා මුදල් .. මංකොල්ල කන උන්. ????????? තමන්ගේ ගාන ලැබුනා ...
කියන උන්... දෙගොල්ලෝම ... සත්තු කිව්වොත්.. තිරිසනුන්ටත් කරන .. අව්මානයක්..... විදවයි උබලත්.. උබලා විදින ..
සැපට වඩා බොහොමයක් .. මතු දිනෙක .... දාපු.. උන්?????????? වමනය කල පෙති .. ප්‍රමානය..
..........................වෛද්‍ය පාලිත ..................




