සීනි සම්බන්ධයෙන් ඉදිරියේදි වෙනසක්...

Suger Seilanka
By Sithumi Mar 24, 2022 01:03 PM GMT
Sithumi

Sithumi

Report

එළඹෙන උත්සව සමය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව ඊට අවසර දෙන ලෙස වෙළෙඳ අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now