සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අද (23) පෙරවරුවේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු අධිකරණය හමුවේ සිදුකිරීමට නියමිතය.

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

ලෝක තෙල් මිල ඉහළ යද්දී මෙරට ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ අවධානය- සම්පූර්ණ බර ජනතාව මත නොපටවන බව ඇමති නලින්ද ජයතිස්ස කියයි

ලෝක තෙල් මිල ඉහළ යද්දී මෙරට ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ අවධානය- සම්පූර්ණ බර ජනතාව මත නොපටවන බව ඇමති නලින්ද ජයතිස්ස කියයි