ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයෙන් ඉල්ලා අස් වෙයි..

Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 09, 2022 01:04 PM GMT
Sithumi

Sithumi

Report

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් වෙත ජූලි 4 වන දා ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එලෙස යොමු කර ඇති ලිපිය පහතින් 

Gallery