කොවිඩ් අතරතුර හිස එසවූ තවත් භයානක රෝගයක් ගැන මෙරටින් හෙළිදරව්වක් (VIDEO)

By Sithumi Dec 31, 2021 05:00 PM GMT
Sithumi

Sithumi

Report

වෙනත් වසර වසරවලට සාපේක්ෂව මෙරට ඩෙංගු රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව මෙම වර්ෂයේ දී ඉහළ ගොස් ඇති බව අද දින වසංගත රෝග විද්‍යා අංශයේ පැවති මාධ්‍ය හමුවේ දී වෛද්‍යවරුන් දෙදෙනෙකු භයානක  ලෙස හෙළිදරව් කරනු ලැබුවා .

එහිදී ඔවුන් ඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ මෙම වසරේ දී බොහෝ දෙනා covid රෝගය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ ද ඩෙංගු රෝගය පිළිබඳ ඇති අවධානය ගිලිහී ගොස් ඇති බවයි.