මෙරට පාසල් ළමුන් ඉන්නේ භයානක අනතුරක - හෙළිදරව්වක්

Report

පාසල් ළමුන් අතර දුම්පානය ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ වයස අවුරුදු 14 හෝ 15 වන විට පාසල් ළමුන් බොහෝ පිරිසක් දුම්වැටි අත්හදා බැලීමට යොමුව සිටින බවයි.

මෙසේ දුම්පානය කිරීම පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති වීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ජපානයේ සංචාරය සහ සී ෆුඩ්වලට තහනමක්

ජපානයේ සංචාරය සහ සී ෆුඩ්වලට තහනමක්