ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව වෙන කොට කොටස් වෙළෙඳපොළ අද තත්ත්වය ..

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගියේය.

සුමිහිරි පානේ පදමට ගහලා අද මැරුණත් සැපයි කියලා යන උන්දලාට මාස 12ක බෝනස් එකක් ලැබෙන්නයි යන්නේ..

සුමිහිරි පානේ පදමට ගහලා අද මැරුණත් සැපයි කියලා යන උන්දලාට මාස 12ක බෝනස් එකක් ලැබෙන්නයි යන්නේ..

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන් වුණි.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7කි.

You may like this video