ක්‍රිකට් සංවර්ධනයට පියවර...
Sri Lanka Parliament
Ranil Wickremesinghe
Cricket
Sri Lanka
Budget 2024 - sri lanka
By Hashini
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම.
? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යලි නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.
? එහිදී පාසල් සහ පළාත් ටිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා සඳහා බිලියන 1.5 ක් වෙන් කර ඇත.
? අඩුපාඩු ඇති පළාත් සහ පාසල් සඳහා මෙහිදී ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය කර තිබෙනවා.
