පවතින lockdown තත්ත්වය තවත් දීර්ඝ කිරීම අනිවාර්යයි? ප්‍රබල අමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශය
covid19
lockdown
vaccination
sudarshanai feanado pulle
By Sewvandhi
පවතින ලොක් ඩවුන් තත්ත්වය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කළ යුතු බවප්‍රථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ COVID-19 රෝග පාලන රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
අවසන් තීරණය COVID-19 කාර්ය සාධක බලකාය සතුව පැවතුනද, ඇගේ පෞද්ගලික අදහස නම් COVID-19 රෝගීන්ගේ වැඩිවීම සැලකිල්ලට ගෙන එය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කළ යුතු බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ.
දෛනිකව රෝගීන් 5,000 ක් පමණ වාර්තා වන අතර, ඩෙල්ටා ප්‍රභේදය වන COVID-19 ව්‍යාප්ත වීමත් සමඟ රෝගීන් 50,000 කට වැඩි සංඛ්‍යාවක් ධනාත්මක බව තහවුරු කර ගත හැකි බව ද ඇය වැඩිදුරටත් පැවසුවා.
-------------------------------------------------------------------
මවගේ හදවත් සැත්කමට සල්ලි හොයන දියණියට කළ අපරාදය - ලයිව් ඇවිත් හැඩූ සංවේදි වීඩියෝව-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |