අගමැති ඉල්ලා අස්වීමේ ඇත්ත නැත්ත මෙන්න ..අගමැති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්.!

By Sewvandhi Jan 03, 2022 07:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

රටේ ජනතාව නොමඟ යවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery