ගෑස් සිලින්ඩර් පුපුරා යාම ගැන විශේෂ ප්‍රකාශයක්..තහවුරු වූ දේ මෙන්න..?(VIDEO)

By Sewvandhi Nov 27, 2021 05:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා අනෙකුත් ආයතනවල මතය අනුව ගෑස් සිලින්ඩර පුපුරා යාමක් පසුගිය දිනවල කිසිදු ස්ථානයක සිදුව නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ පැනයකට පිලිතුරු ලබාදෙමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW