රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳව දැනුම්දීමක්

Report

අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රකාශ අනුව 2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය සහ තිහගොඩ මිදෙල්ල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට තීරණය ඇත.

කොළඹ පිහිටි අමාත්‍යංශයේදී පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා විසින් බුද්ධශාසන සභාව අද (10) රැස්වී මෙම තීරණය ගත් බව දැනුම් දෙන ලදී.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය එම විහාරස්ථානයේ පැවැත්වීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නිර්දේශය බුද්ධශාසන සභාව සහ අමාත්‍යංශය මගින් අනුමත කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව හෙට

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව හෙට

එමෙන්ම ඒ අවස්ථාවේදී වාර්තා වූ ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක් සම්බන්ධයෙන් ‘බුද්ධශාසන සභාව’ සාකච්ඡා කර ඇති අතර, නඩු කටයුත්තක් අධිකරණයේ ක්‍රියාත්මක වන බැවින් එය නිදහසේ සහ බලපෑමකින් තොරව අවසන් වන ලෙස ඉඩ දී ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වුවහොත් බුද්ධශාසනයට වඩාත් අගය කිරීමට ඉඩ ඇතැයි බොහෝදේ පවසන නමුත්, ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරියගේ මූලිකත්වයෙන් අමාත්‍යංශය බුද්ධශාසන දියුණුව සඳහා කැපවී කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ එජන්සියෙන් රට යන්න සල්ලි බැන්දනම් ලෝක අමාරුවක - හේතුව මෙන්න

මේ එජන්සියෙන් රට යන්න සල්ලි බැන්දනම් ලෝක අමාරුවක - හේතුව මෙන්න