සිම්බාබ්වේ හරාරේ අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ පැතිර යන කොලරාව රෝගය හේතුවෙන්.
පුද්ගලයන් 7,000කට වඩා වැඩි සංඛ්‍යාවකට කොලරාව සෑදී ඇති බවට වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අවශ්‍ය සෞඛ්‍ය සේවකයින්ගේ හිඟකම මෙන්ම සම්ප්‍රේෂණය නැවත්වීමට අවශ්‍ය සැපයුම් නොමැතිකම හේතුවෙන් දැඩි අසීරුතාවක් උද්ගත වී ඇති බවයි.
..........................