මන් තිළිණිට සල්ලි දුන්නෙ නැහැ .. තවත් ප්‍ර්භලයෙක් සීඅයිඩීයට (PHOTOS)..
By Sithumi
මේ වන විට ආන්දෝලනාත්මක පුවත් මවන කාන්තාවක විසින් සිදු කළා යැයි චෝදනා කෙරෙන මුදල් වංචාවට අදාළව එම කාන්තාවට තමා මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය වල ව්‍යාජ ලේඛන පළවුණ ද තම ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස අනුවන ක්‍රියා නොකරන බව ප්‍රබලයකු චෝදෙකු චෝදනා කරනවා ඔහු ඒ සම්බන්ධයෙන් සීඅයිඩියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා .
එම අවස්ථාවේදී ඔහු පළ කළ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න