ශ්‍රී ලංකාවට තවත් අර්බුදයකට මුහුණ දෙන්න වෙන ලකුණු... විස්තර මෙන්න..
By Sithumi
රට තුළ පවතින අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය තවදුරටත් අඩු වී තිබෙනවා.
මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ පසුගිය සතිය වන විට දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය දහසකටත් වඩා අඩු වී ඇති බවයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |