සුපිරි වෙළද සැලට ගිය විරෝධතාවය.. වීඩියෝ සහිතයි.. (VIDEO)
Srilanka
Protest
By Sithumi
අද දින මෙරට සුපිරි වෙළඳසැලක පිරිසක් විරෝධතා පළ කරන ආකාරයේ වීඩීයෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.
එම සුපිරි වෙළෙඳසලේ බොහෝ දෙනා එහි විරෝධතා දක්වන සහ අත්පුඩි ගසමින් සහයෝගය ලබා දෙන ආකාරයෙන්ම වීඩියෝවේ දැක්වෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.