චීනයේ covid පාලනය වුණේ මගේ බෙහෙතෙන්.! චීනය බේරු අපේ රටේ ආයුර්වේද වෛද්‍යවරයා (VIDEO)
Corona virus
China
covid 19
By Sithumi
චීනයේ වුහාන් වල කොරෝන වයිරසය පාලනය වූයේ තමන් විසින් නිෂ්පාදනය කල ඹෟෂධය නිසා බව බණ්ඩාරනායක ආයුර්වේද අනුස්මරණ රෝහලේ ප‍්‍රධාන විශේෂඥ ශල්‍ය වෛද්‍ය ශිහාන් අජ්මීර් මහතා සඳහන් කරයි.
කොරියාවේ අග‍්‍රාමාත්‍යවරයාද කොරෝනා වෛරසය සඳහා භාවිතා කරන්නේ තම ඖෂධය බවත් ඔහු පවසයි.
කොරෝනා සඳහා එන්නත ලබා ගත් අයටද මෙම ඖෂධය මගින් ආරක්ෂාව වැඩි කරන ඔහු කියා සිටියි. ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල කාරක සාකච්ඡාවකට එක්වෙමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |