තරුණ ජනමාධ්‍යවේදීන් සහ පොලිසිය අතර ඇතිවූ උණුසුම් තත්වය වීඩියෝ සහිතයි

By Sithumi Oct 11, 2022 06:11 PM GMT
Sithumi

Sithumi

Report

අද දින තරුණ මාධ්‍යවේදීන් සහ පොලිසිය අතර ඇති වූ බහින් බස් බස්වීමක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

 එම අවස්ථාවට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටි අතර පොලීසිය සමඟ උණුසුම් කතාබහක් ඇතිවුණා ඇති වුණා එම අවස්ථාවේ වීඩියෝවක් පහතින් නරඹන්න.