ආසියානු කුසලාන ශූරතාවය ශ්‍රී ලංකාවට

By Sithumi Sep 11, 2022 05:55 PM GMT
Sithumi

Sithumi

Report

දකුණු ආසියානු 2020 ලෝක කුසලාන 2020 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා.

එකසිය හැත්තෑ එකක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු කණ්ඩායම පරාජය කළේ කදුලු සියල්ල දවා ගනිමින්.

පාකිස්තානු කණ්ඩායමට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු එකසිය හතළිස් හතක් පමණි.

ප්‍රමෝද් මදුශාන් කඩුලු 4ක් ද 

වනිදු හසරංග කඩුලූ තුනක් ද ලබා ගත්තා 

ReeCha