උණුවතුරට වැටුණු රැදවියාට සිදුවූ දේ...(VIDEO)
Sri Lanka
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
By Sithumi
අඟුණකොලපලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු උණුවතුර පිරවූ කල්දේරමකට වැටී ඇතිවූ බරපතල පිලිස්සීම් හේතුවෙන් ඊයේ (06) සවස මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
උණුවතුර කල්දේමරක් උස් ස්ථානයක සිට පහළට ගැනීමට සැරසෙද්දී රැඳවියා කල්දේරම තුළට ඇදවැටී ඇති අතර අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන්ම අඟුණකොලපලැස්ස පොලිසිය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර බන්ධනාගාර මූලස්ථානය විසින් නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |